Wednesday, October 3, 2012

XP Command List

අද මම මේ කියන්න යන දේ ගැන ඔයාලා සමහර විට දන්නවත් ඈති.... මම අද කියන්නේ අපිට ඒදිනේදා උවමනා කරන  Run Commands ටිකක් ගැන.... මම හිතනවා ඔයලාට මේ Post ඒක වැදගත් වේවි කියල...   ඔබට ජය.!!!

Tuesday, September 25, 2012

Online TV

මගේ මේ දෙවේනි Post එක මේක දාන්න ටිකක් කල් ගියා. මම  අද කියන්න යන්නේ නොමිලේ අන්තර්ජලය හරහා TV බලන්න පුලුවන් ක්‍රමයක් ගැන.... නමුත් මේකට ටිකක් වේගවත් අන්තර්ජල පහසුකමක් තියෙන්න ඕන. :( :(
මේ තියෙන Sites වලට යන්න... සුබ පැතුම් !!


                                                                      Watch Series

                                                                          Sidereel  
                                                                            Xfinity        

I Hope U will Enjoyed ...

Saturday, October 23, 2010

Singreei Unicode

මේ මගෙ පලමු Post එක......නමුත් මම මේ කල්පනා කලේ මොකක්ද දන්නේ කියලා...(hikz)හරි මම ඔයලට කියන්න් හදන්නේ SMS විදියට සිංහල Unicode type කර ගන්න පුලුවන් software එකක් ගැන.බලන්නකො මේක කොහොමද කියලා.


මේතනින් ගන්න

කාරුණකරලා මතක අතුව comment එකක් දන්න.